සිනිදු සුදු වැලි දෙපා සිපගත් මතකෙ රැඳවුනු සොඳුරු මොහොතක,
මුහුදු සුළඟත් කරදියත් තැනු තනුව සවනට හාදුවක්...
දෙතොල් මත රැඳි ක්ෂිතිජ තඹ පැහැ බිඳක් තැවරුනු බිඳක් බොඳ උනු,
දෑත් එකිනෙක සුසුම් පැටලුනු හදිස්සියෙ ලද හාදුවක්...
සිනිදු සුදු වැලි දෙපා සිපගත් මතකෙ රැඳවුනු සොඳුරු මොහොතක, මුහුදු සුළඟත් කරදියත් තැනු තනුව සවනට හාදුවක්... දෙතොල් මත රැඳි ක්ෂිතිජ ...
0 comments: