පෙරා කෙහෙ රැලි සුවඳ රංදන් උනා බේරෙන වැසි බිඳිත්තන් උරා උණුසුම සිසිල කැන්දන් ඇගේ ගෙල වට රැදෙන අන්දම්.. වෙවුලන අතින්...

තෙමුනු සවසක්



පෙරා කෙහෙ රැලි සුවඳ රංදන්
උනා බේරෙන වැසි බිඳිත්තන්
උරා උණුසුම සිසිල කැන්දන්
ඇගේ ගෙල වට රැදෙන අන්දම්..

වෙවුලන අතින් තද කරගෙන සිටි කුඩය
නලියන නිතින් සැඩ සුළඟක කරදරය
විසිවෙන ලෙසින් ඇවිදන් පැටලී අඩිය
මගෙ හදවතින් ගෑවීගෙන ගිය අරුම

0 comments:

මිදෙන්නට හැකිනම් පියෙවියෙන්.. පැටලෙන්නට යලි උමතුවෙන්.. ඔහේ සුළඟට මුමුනමින්, කඳුලු එන තුරු සිනහවෙන්.. ගෙවූ කාලය කොහෙද බං...

ගෙවූ කාලය



මිදෙන්නට හැකිනම් පියෙවියෙන්..
පැටලෙන්නට යලි උමතුවෙන්..
ඔහේ සුළඟට මුමුනමින්,
කඳුලු එන තුරු සිනහවෙන්..
ගෙවූ කාලය කොහෙද බං...

0 comments:

දහවල් රස්නය ගතත් සිතත් දෙකම විඩාවට පත් කල දිනක ඇඳට වැටුනෙමි. කර්කශ හඬක් නංවමින් ඔහේ කැරකෙන සිවිලිං විදුලි පංකාවට උඩින් නලියන මකුළු ...

ඇල්මැරුණු ආලය



දහවල් රස්නය ගතත් සිතත් දෙකම විඩාවට පත් කල දිනක ඇඳට වැටුනෙමි. කර්කශ හඬක් නංවමින් ඔහේ කැරකෙන සිවිලිං විදුලි පංකාවට උඩින් නලියන මකුළු දැලක්...




හිස් උනු සිතට ඉහලින් බමන
රත් උනු තහඩු පෙති අතරෙන්,
ඉස්සර වියපු සිහින දැලක්...
දැන් නම් බිඳී හැඩය,
තාමත් ඔහේ සුළඟට ලෙළ දිදී තිබුනට...


0 comments: